ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආහාර නිෂ්පාදන ආයතනයක් වන Full’r Burgers සදහා අවු. 25-45 අතර සැහැල්ලු (ලොරි ) වාහන රියදුරු මහතුන් අවශ්‍යයි. සැහැල්ලු රියදුරු වාහන බලපත්‍රය තිබිය යුතු අතර සම්මුඛ සාකච්චා සදහා පැමිණීමේදී පොලිස් සහතිකයක් හෝ ග්‍රාමසේවක පදිංචි සහතිකයක් අවශ්‍යය වේ.
සුදුසුකම් -
වයස අවුරුදු 25 - 45 අතර විය යුතුයි.
සැහැල්ලු රියදුරු වාහන බලපත්‍රය ප්‍රමාණවත් වේ.
වාහන රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 2 ක පළපුරුද්දක් තිබිය යුතු අතර මනා සෞඛ්‍ය තත්වයකින් පසුවිය යුතුයි.
මාර්ග පිළිබද මනා දැනුමක් ඇති අයෙකු වීම.
වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව
ප්‍රධාන වගකීම්:
- දෛනික බෙදාහැරීම් කාර්යක්ෂමව සහ නියමිත වේලාවට කළමනාකරණය කිරීම.
- සමාගම් වාහනවල ආරක්ෂාව සහ නිසි ලෙස හැසිරවීම සහතික කිරීම.
- අවශ්‍ය විට අයිතම පැටවීම සහ බෑම සඳහා සහාය වීම.
- චාරිකා සහ බෙදාහැරීම් පිළිබඳ නිවැරදි ලඝු-සටහන් තබා ගැනීම.
වරප්‍රසාද:
ඉහළ මූලික වැටුපක්
පළපුරුද්දක් ඇති ඔබට 45,000 -55,000 අතර වැටුපක්
අභ්‍යන්තර සහ බාහිර පුහුණු වැඩසටහන්—අප හා එක්ව ඔබේ හැකියාවන් වර්ධනය කර ගන්න!
ස්ථිර රැකියා සහ උසස්වීම්—ඔබේ අනාගතය අප සමඟ නිර්මාණය කරන්න!
රැකියා කාලයේදී නොමිලේ ආහාර
සෞඛ්‍ය රක්ෂණ සහ රුපියල් මිලියනයක ජීවිත රක්ෂණය—ඔබේ ආරක්ෂාව අපගේ ප්‍රමුකත්වය!
(*කොන්දේසි සහිතයි.)
අයදුම් කලයුතු ආකාරය:
මෙම අවස්ථාව අතපසු නොකරන්න! සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර +94 74 288 0163 දුරකථන අංකයට හෝ hr@gigafoods.lk වලට ඔබගේ CV එක යොමු කරන්න