💼 තනතුර : පළපුරුදු ලොරි රථ රියදුරු - කඳාන
=======================
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි
【~】 වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමිකම (අනිවාර්ය)
【~】 සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ
【~】 විනයගරුක, වගකීම් සහගත හා විශ්වාසවන්ත පුද්ගලයෙක් වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ලොරි රථ ආරක්ෂිතව ධාවනය කිරීම
【~】 භාණ්ඩ ප්‍රවාහනය සහ නියමිත ස්ථාන වෙත බාරදීම
【~】 වාහන නඩත්තුව සහ පිරිසිදුකම පවත්වා ගැනීම
【~】 ගමන් වාර්තා නිවැරදිව පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 අතිකාල සමගින් ඉහළම මාසික වැටුපක්
【~】 සමාගම මගින් ඉහළ වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරණයක්
【~】 EPF/ETF සාමාජිකත්වය
【~】 මාසික සේවා ඇගයීම්
【~】 වාර්ෂික සුහද හමු
【~】 විනෝද චාරිකා
【~】 අනෙකුත් සුභසාධන අවස්ථා රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දුරකථන අංකයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) යොමු කරන්න:
# 📧 ඊ-මේල් ලිපිනය : careers@singhagiri.lk
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
රියදුරු බලපත්‍රයේ පිටපතක් අමුණන්න
පළපුරුද්ද සහතික කළ හැකි ලියකියවිලි රැගෙන එන්න
කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය
සාඩම්බර සමාගමක සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම්!