Logistics Assistant – Female
We’re excited to announce an opportunity for a Female Logistics Operations Assistant at Midnightdvas. In this role, you will support inventory management, picking and packing, creating orders, assist in dispatching items, and help ensure the smooth and efficient flow of goods and services.
What We’re Looking For
• Successfully sat for the G.C.E. Advanced Level – Preference for Commerce Stream
• Proficiency in Microsoft Excel and Google Forms
• Experience as an Intern or 1 year of experience in the Courier or Logistics operations will be an added advantage
Location: Colombo – Nawala
If you are interested, please send your CV via WhatsApp to 0707 039 494
ලොජිස්ටික් මෙහෙයුම් සහායිකා (කාන්තා)
අප ආයතනයෙහි ලොජිස්ටික් මෙහෙයුම් සහායිකා තනතුර සඳහා වයස අවුරුදු 20-25 අතර , නාවල ප්‍රදේශය අවට කාන්තාවන් සදහා අවස්ථාවක් ඇත.
අප සොයන්නේ:
- උසස් පෙළ (A/L) හෝ අදාළ සුදුසුකම්
- Microsoft Excel සහ Google Forms දැනුම
- කුරියර් හෝ ලොජිස්ටික් ක්ෂේත්රයේ අවුරුදු 1 ක පළපුරුද්ද තිබීම අමතර වාසියකි
ස්ථානය: කොළඹ – නාවල
ඔබට අවශ්‍ය නම්, කරුණාකර ඔබගේ CV WhatsApp මඟින් 0707 039 494 වෙත යොමු කරන්න.