# 💼 තනතුර : Logistic Executive (පිරිමි) - D FASHIONS ආයතනය, මහරගම
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. උසස් පෙළ හෝ ඊට සමාන අධ්‍යාපන සුදුසුකම් අත්‍යවශ්‍ය වේ.
【~】✪ ගබඩා කළමණාකරණය සහ සැපයුම් දාම කළමණාකරණය අධ්‍යාපන සුදුසුකමක් තිබීම විශේෂ සුදුසුකමකි (Certificate/Diploma/HND in Logistics and Supply Chain Management).
【~】✪ ගබඩා ක්ෂේත්රයේ අවම වසර 2 ක පළපුරුද්දක් තිබීම.
【~】✪ වයස අවුරුදු 45 ට අඩු වීම.
【~】✪ අවශ්‍ය විටකදී අමතර වේලාවක් වැඩ කිරීමට හැකි වීම.
【~】✪ කැපවීමෙන් යුතු දක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම හා ශක්තිමත් ඵලදායී සන්නිවේදන හැකියාව.
【~】✪ පරිගණකගත පරිසරයක වැඩ කිරීමට ඇති හැකියාව.
【~】✪ අභියෝග බාර ගැනීමට ඇති කැමැත්ත.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඉල්ලීම මත පදනම්ව භාණ්ඩ තෝරා ගැනීම, නිකුත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතුය.
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ ආහාර දීමනා සහ ප්‍රවාහන පහසුකම්.
【~】✪ උදේ 8.00 – සවස 5.00 දක්වා වැඩ කරන වේලාවන් (ඉරිදා සහ පෝය නිවාඩු).
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
【~】✪ ඔබ පිළිබඳ නිර්දේශ ලබා ගත හැකි ඥාති නොවන පුද්ගලයින් දෙදෙනෙකුගේ නම හා දුරකථන අංක සහිත ඔබගේ සම්පූර්ණ විස්තර ඇතුලත් අයදුම්පතක් මෙම දැන්වීම පල වී දින 7ක් ඇතුලත පහත විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
【~】✪ ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත දක්වා ඇති ආකාරයට අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය(න්) :
【~】✪ 0760 963 068 (Whatsapp)
# 📧 ඊ-මේල් ලිපිනය :
【~】✪ hr@dfashions.lk
# 📪 ලිපිනය :
【~】✪ මානව සම්පත් කළමනාකරණ අංශය, D FASHIONS පුද්ගලික සමාගම, D42, පරණ පාර, මහරගම.