living in ගෘහ සේවිකාවක්
නිවසේ නතර වී සේවය කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි.
ආහාර පිසීම හොඳින් දැන සිටිය යුතු අතර නිවස පිරිසිදු කිරීමේ කටයුතුද කළ හැකි විය යුතුය.
සමාන රැකියා අත්දැකීම් තිබීම අනිවාර්ය වේ.
වයස අවුරුදු 50 ට අඩු අය පමණක් අයදුම් කරන්න.
පළමු මාසයේ වැටුප රු. 60,000/-
ඉන්පසු සේවය හොඳ නම් රු. 65,000 -70000දක්වා වැඩි කරනු ලැබේ.
අමතන්න: 0774430976
වැටුප රු.60,000 - රු.70000
0774430976
இராஜகிரியாவில் உள்ள மாளிகை வீட்டிற்கு, வீட்டுக்குள் தங்கி வேலை செய்யக்கூடிய பெண் உதவியாளர்கள் தேவை.
வீட்டுப் பணி மற்றும் சமையல் செய்யத் தெரிந்தவராக இருக்க வேண்டும்.
வயது: 35 முதல் 50 வரை.
சம்பளம்: ரூ. 60,000 – ரூ. 70000
077 443 0976