අප සමාගමේ කොළඹ අවට ශාඛාවන්හි පවතින පහත රැකියා පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
🟢 තනතුරු
1. ගිණුම් විධායක (Accounts Executive) – (අවම වසර 05 ක සේවා පළපුරුද්ද ඇති)
2. මානව සම්පත් විධායක (HR Executive) (අවම වසර 5 ක සේවා පළපුරුද්ද ඇති)
3. ගිණුම් සහයක (Accounts Clerk) – පුහුණු/නුපුහුණු
4. උකස් ලිපිකරු (Pawning Clerk) – පුහුණු/නුපුහුණු
5. මුදල් අයකැමි (Cashier) – (පුහුණු/නුපුහුණු)
6. කාර්යාල කාර්ය සහයක (Office Assistant) – (පිරිමි)
7. රියදුරු (Driver)
📚 අධ්‍යාපන සුදුසුකම්
අවම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්
(ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථය ඇතුලත්ව)
💰 වැටුප
සුදුසුකම් හා සේවා පලපුරුද්ද මත වැටුප රු.35000/=ට වැඩි සහ සාකච්ඡා කරගත හැක.
🌟 සේවා පලපුරුද්ද
ස්වර්ණාභරණ ආයතනවල සේවා පළපුරුද්ද ඇත්නම් වඩාත් සුදුසු වේ.
🔹දුරස්ථ කාන්තා සේවිකාවන් සඳහා නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
---
🔸අයදුම්පත් භාරගන්නා අවසාන දිනය
2025/11/30
---
📧 අයදුම්පත් යොමු කරන්න.
මානව සම්පත් හා පරිපාලන කළමනාකරු
WhatsApp: 0753435343
Email: hr@dedigama.com
📌 දැඩිගම උකස් හා ස්වර්ණාභරණ (පෞද්) සමාගම
224, හොරණ පාර, කොට්ටාව https://ikman.lk/en/ad/lipikru-aebaaertu-colombo-4