රියදුරු (සැහැල්ලු වාහන )
----------------------------------
සුදුසුකම් :
• පළපුරුදු සැහැල්ලු වාහන රියදුරන් කොළඹ හෝ කොළඹ අවටින් අවශ්‍යයි.
• කොළඹ මාර් ග පිළිබඳ දැනුම හා යුරෝපීය වාහන පැදවීමේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ.
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ඉල්ලුම් කළ යුතු ආකාරය :
යාවත්කාලීන අයදුම් පතක් අප වෙත යොමු කරන්න
දුරකථන අංකය - 0773615513
ඊ - මේල් - careers@hddex.com
𝗗𝗿𝗶𝘃𝗲𝗿 (𝗟𝗶𝗴𝗵𝘁 𝗩𝗲𝗵𝗶𝗰𝗹𝗲𝘀)
-----------------------------------------
𝑸𝒖𝒂𝒍𝒊𝒇𝒊𝒄𝒂𝒕𝒊𝒐𝒏𝒔:
• Experienced light vehicle drivers required from Colombo or the surrounding areas.
• Knowledge of Colombo roads and experience driving European vehicles is a special
𝑩𝒆𝒏𝒆𝒇𝒊𝒕𝒔:
• An attractive salary and many other benefits will be offered.
𝑯𝒐𝒘 𝒕𝒐 𝒂𝒑𝒑𝒍𝒚:
Send us an updated application
Phone number - 0773615513
E-mail - careers@hddex.com