*කඩවත පිහිටි, සුපිරි වෙළඳසැල් ජාලයක භාණ්ඩ (එළවළු, පලතුරු, මාළු) ප්‍රවාහනය කරන ආයතනයකට රියදුරන් සඳහා පහත ඇබෑර්තු ඇත.
බර වාහන රියදුරන් :- ඉසුසු ෆ්‍රීසර් රථ පැදවීම සඳහා
*වයස අවුරුදු 50ට අඩු
*රැකියා වේලාව පාන්දර 2.30 - එදිනම උදෑසන 11.00 පමණ දක්වා
*අවම මාසික වැටුප රු 70,000/=
*දිවා රාත්‍රී ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම් නොමිලේ.
සැහැල්ලු වාහන රියදුරන්:- බොල්රෝ රථ පැදවීම සඳහා
*වයස අවුරුදු 30ට අඩු අවිවාහක
*රැකියා වේලාව පාන්දර 12.30 - එදිනම උදෑසන 11.00 පමණ දක්වා
*අවම මාසික වැටුප රු 50,000/=
*දහවල් කාලයේ අමතර ආදායමක් උපයාගත හැක.
*දිවා රාත්‍රී ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම් නොමිලේ.
*ඉහත සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්
*දින 14ක් ඇතුලත ලබාගත් ග්‍රාම නිලධාරී සහතිකය
*උප්පැන්න සහතිකයේ මුල් පිටපත
*වලංගු රියදුරු බලපත්‍රය
*ජාතික හැඳුනුම්පත
සමග පහත අංකයට ඉක්මනින් අමතන්න.