ලොන්ඩ්රි සහායක - Melsta Hospitals
වගකීමෙන් සහ කැපවීමෙන් සේවය කළ හැකි පුද්ගලයෙකු ලොන්ඩ්රි සහායක ලෙස අපගේ ආයතනය වෙත බඳවා ගැනීමට අප බලාපොරොත්තු වේ
රැකියා විස්තරය :
• රෙදි වර්ගීකරණය, සෝදන කටයුතු මනාව කළමණාකරනය කිරීම
• සමාගමේ අවශ්යතවය සහ ප්රමිතියට අනුකූලව රෙදි නමා සකස් කිරිම
සුදුසුකම් :
• කාර්යබහුල පරිසරයක ක්රියාත්මක විය හැකිවීම
• යහපත් අකල්ප සහ මනා අන්තර් පුද්ගල සබදතා සහිත වීම
• ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ
වරප්රසාද :
• ආකර්ෂණීය වැටුප් පැකේජයක්
• සුහදශීලී සේවක පරිසරයක සේවය කිරීම
• වැඩ වල ගුණාත්මකභාවය අනුව උසස්වීම් හා වැටුප් දීමනා
අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 077-6558240
📧 𝐸𝓂𝒶𝒾𝓁 : career.health@melsta.com