# අභ්‍යාසලාභී කවුන්ටර් අලෙවිකරු (පිරිමි)
**ස්ථානය:** කොළඹ 14
**සමාගම:** සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
### අවශ්‍ය සුදුසුකම්
* අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හෝ අ.පො.ස. (උසස් පෙළ) දක්වා ඉගෙන ගෙන තිබීම.
* වයස අවුරුදු 17–21 අතර වීම.
* NVQ වැනි පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
### වැටුප් හා ප්රතිලාභ
* පුහුණු කාලය තුළදීද වැටුප් ගෙවනු ලැබේ.
* නොමිලේ ආහාරපාන
* නොමිලේ නවාතැන් පහසුකම්