🔌 කුඩා ජල විදුලි බලාගාරය ඇබෑර්තු (නුවර වේරපිටිය)
▪️ සමාගම: Sustainable Energy Holdings (Pvt.) Limited
කුඩා පරිමාණ ජල විදුලි බලාගාර රැසක් හිමි අප සමූහයේ නුවර වේරපිටිය පිහිටි බලාගාරයේ (3 MW) පහත පුරප්පාඩු සඳහා සුදුසුකම් සහිත ක්රියාශීලි පුද්ගලයන් වහාම බදවා ගනු ලැබේ.
💼 තනතුර :
▪️ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර යන්ත්ර ක්රියාකරු (වසර 1 ක හෝ ඊට වැඩි පලපුරුද්ද සහිත)
🌟 අපෙන් ඔබට:
▪️ ආකර්ෂනීය වැටුප් / වාර්ෂික වැටුප් වර්ධක
▪️ කාර්ය සාධනය මත වාර්ෂික බෝනස්
▪️ රැකියා උසස් වීම්
▪️ ස්ථාවර රැකියාවක් සමඟ වෘත්තීය දියුණුව සඳහා සුදුසු පරිසරයක්
📩 ඔබගේ අයදුම්පත් නොපමාව යොමු කරන්න
📱 (WhatsApp): 077 407 4505
📧 (E-mail): careers@hunasholdings.com
🔌 Small Hydro Power Plant Vacancy (Nuwara Werapitiya)
▪️ Company: Sustainable Energy Holdings (Pvt.) Limited
Our group, which owns several small hydro power plants, is immediately recruiting qualified and energetic individuals for the following vacancies at our Nuwara Werapitiya plant (3 MW).
💼 Position:
▪️ Small Hydro Power Plant Machine Operator (with 1 year or more experience)
🌟 We offer you:
▪️ Attractive salary / annual salary increment
▪️ Annual bonus based on performance
▪️ Job promotions
️ A suitable environment for career development with a stable job
📩 Send your applications immediately
📱 (WhatsApp): 077 407 4505
📧 (E-mail): careers@hunasholdings.com