නිවසින් නිවසට ගොස් සේවාව සැපයිය හැකි අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් අවශ්‍යයි.
රජයේ අනුමත ආයතනයක තමන්ගේ ප්‍රදේශයේ හෝ තමන් තෝරාගන්නා ප්‍රදේශයක අලෙවිකරණ නියෝජිතයෙකු ලෙස සේවයට එක්වන්න.
මාස 03ක පුහුණුවෙන් පසු අලෙවි කලමණාකාරවරයෙක් ලෙස රුපියල් 120,000/- ට වැඩි ආදායමක්.
👨💼 සාමාන්‍ය පෙළ පෙනී සිටි
👨💼 අවම අවුරුදදක අලෙවි පළපුරුද්ද ඇති
👨💼 මෝටර් සයිකලයක් හිමි
👨💼 හොඳ සාකච්ඡා කුසලතා ඇති
👨💼 වලංගු යතුරුපැදි පැදවීමේ සහ රියදුරු බලපත්‍රයක් ඇති
👨💼 වයස අවුරුදු 25ත් 40ත් අතර
👨💼 කාන්තා /පිරිමි
නිවසෙන් නිවසට ගොස් සේවය ලබාදිය හැකි අය පමණක් අමතන්න.
තෝරාගත් අපේක්ෂකයින් සඳහා ප්රතිලාභ සමඟ ආකර්ෂණීය වැටුප් ලබා දෙනු ඇත.
💰 පුහුණු කාලය තුල රුපියල් 60,000 ඉහළ අදායමක් 💰
පුහුණු කාලයෙන් පසු
✅ මුලික වැටුප්
✅ කොමිස් දීමනා
✅ ආහාර දීමනා
✅ මෝටර් සයිකල් දීමනා
✅ ඉන්ධන දීමනා
✅ දුරකථන දීමනා
✅ EPF සහ ETF දීමනා
✅ සහ අනෙකුත් දිරි දීමනා
සමග රුපියල් 120,000/- ට වැඩි ආදායමක් 💰💰💰
පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වශයෙන් අලෙවි කටයුතු කිරීමේ හැකියාව ඇත.
Salary හෝ Commission වශයෙන් තෝරාගැනීම් කල හැක.
🔍 රක්ෂණ ක්ෂේත්රයේ, ක්ෂුද්‍ර ණය ක්ෂේත්රයේ හෝ ඕනෑම ක්ෂේත්රය රැකියාවක නිරත වන ඕනෑම අයෙකුට අමතර ආදායමක් ලබාගැනීමට කොමිස් මත මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වීමේ හැකියාව ඇත. 🔍
සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් - 0774508080
# සම්මුඛ පරීක්ෂණ සදහා අවශ්‍ය ලිපිගොනු :
📑 ජීව දත්ත පත්‍රිකාව
📑 ජාතික හැදුනුම්පත සහ ඡායා පිටපත් 2
📑 මෑතකදී ලබාගත් ඡායාරූප 01
📑 උප්පැන්න සහතිකය
📑 ග්‍රාම නිලධාරී සහතිකය
සම්මුඛ පරීක්ෂණ සදහා කුරුණෑගල ශාඛාවට පැමිණීම අනිවාර්ය වේ.
ඔබ ධනාත්මක ආකල්පයන්ගෙන් යුතු කාර්යශුර, සහ ස්වයං තීරණ ගෙන කටයුතු කල හැකි, උනන්දුවෙන් සේවය කිරීමට කැමති අයකුනම් ඔබගේ CV (ජීව දත්ත) පතක් willington.lk@gmail.com වෙත email කරන්න. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)