සුමති හෝල්ඩින්ස් ආයතනයට කර්යාල සහයකවරුන් ඉක්මනින් බඳවා ගනු ලැබේ.
📌ප්‍රධාන රාජකාරි හා වගකීම්:
✅දෛනික කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය සාමාන්‍ය ලිපිකරු හා පරිපාලන සහාය ලබාදීම.
✅ලැබෙන හා යවන ලිපි, ලේඛන සහ අනෙකුත් භාණ්ඩ භාර ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධ කටයුතු සිදු කිරීම.
✅ලිපිගොනු සැකසීම, ඡායා පිටපත් ලබා ගැනීම, ලේඛන ස්කෑන් කිරීම සහ වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම.
✅ කාර්යාල කාර්ය මණ්ඩලයට තේ සහ අනෙකුත් සංග්‍රහ කටයුතු සැපයීම.
✅බැංකු කටයුතු, ලේඛන භාරදීම සහ අනෙකුත් බාහිර කාර්යයන් සඳහා සහාය වීම.
✅ කාර්යාල පරිසරය පිරිසිදුව හා පිළිවෙලට පවත්වාගෙන යාම සහ රැස්වීම් / වැඩසටහන් අවස්ථාවලදී අවශ්‍ය සහාය ලබාදීම.
📌 අවශ්‍ය සුදුසුකම්
✅ පිරිමි අයදුම්කරුවන් පමනක් අයදුම් කරන්න
✅ වයස අවුරුදු 55 ට අඩු
✅ කොළඹ අවට පදිංචි
✅ අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) සමත් වී තිබීම.
✅කාර්යාල සහායක හෝ සමාන තනතුරක අවම වශයෙන් වසර 01ක සේවා පළපුරුද්ද තිබීම.
✅ වගකීමෙන් කටයුතු කළ හැකි, විශ්වාසවන්ත හා හොඳ සන්නිවේදන හැකියාවක් ඇති අයෙකු වීම.
🎁 ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
✅ රුපියල් 40,000/= ක ස්ථීර මාසික වැටුපක්
✅ අතිකාල දීමනා
✅ වෛද්‍ය රක්ෂණාවරන පහසුකම් සහ තවත් අමතර ප්රතිලාභ රැසක්
✅ EPF / ETF
✅ ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත WhatsApp අංකයන්ට - කර්යාල සහයක - බම්බලපිටිය (Office Assistant - Bambalapitiya) ලෙස සඳහන් කර කෙටි පණිඩිඩයක් යොමු කරන්න.
071 090 4545 / 070 570 4235