⚡ වහාම බඳවා ගැනේ – කර්මාන්තශාලා විදුලි කාර්මික ශිල්පී ⚡
📍 රැකියා ස්ථානය: බියගම
අපගේ කර්මාන්තශාලාව සඳහා පළපුරුදු විදුලි කාර්මික ශිල්පියෙකු (Factory Electrician) වහාම බඳවා ගැනේ.
✅ අවශ්‍ය සුදුසුකම්
පිළිගත් ආයතනයකින් විදුලි කාර්මික ක්ෂේත්රයට අදාළ NVQ Level 4 හෝ සමාන සුදුසුකමක් / පුහුණුවක් ලබා තිබීම.
අදාළ ක්ෂේත්රයේ වසර 05කට වැඩි පළපුරුද්ද තිබීම.
කර්මාන්තශාලා විදුලි පද්ධති සම්බන්ධ දැනුම සහ ප්‍රායෝගික පළපුරුද්ද තිබීම.
වයස අවුරුදු 30 – 50 අතර අය සඳහා ප්‍රමුඛතාවය.
💰 අපෙන් ඔබට
රු. 100,000/- කට වැඩි මාසික වැටුපක්
අතිකාල දීමනා (OT)
🍛 ආහාර නොමිලේ
🏠 නවාතැන් නොමිලේ
📞 අයදුම් කිරීමට
Call: 0715 345 278
WhatsApp: 076 779 3398
CV Email: dhananjaya@tasmagroup.com
📩 උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් අය ඔබගේ CV එක අදම Email හෝ WhatsApp මගින් යොමු කරන්න.
ඔබට හෝ ඔබ දන්නා සුදුසුකම් ඇති අයෙකුට මෙම අවස්ථාව Share කරන්න.