දිවයිනේ සැම ප්රදේශයකින්ම බදවා ගැනේ
---------------------------------------------------
පානදුර / රත්මලාන / පිළියන්දල / කොට්ටාව / මහරගම / කඩුවෙල / බියගම / අවිස්සාවේල්ල / හොරණ / කැළණිය සහ කොළඹ අවට පිහිටි ප්රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා📢
ටිපිටිප් / බිස්කට් / ටොෆි / වතුර බෝතල් / කාඩ්බෝඩ් / අත්ග්ලාවුස් / කේක් / ප්ලාස්ටික් / ටීෂර්ට් ප්රින්ටින් / PVC බට / මෙට්රස් / නුඩ්ල්ස් / ඇලුමිනියම් යන කර්මන්තෂලාවන්හි
නිශ්පාදන / ඇසුරුම් /ගබඩා අංශ සහ QC / සුපවයිසර් සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගනු ලැබේ
💫වයස් සීමාව 17 - 50 දක්වා
💫ගැහැණු / පිරිමි
💫අහාර / නවාතැන් සැපයේ
💫දිනකට 1700-3800 දක්වා
💫මසකට 55000 සිට 60000 ට වැඩි වැටුප්
💫සති සහ මාසික වැටුප් ගෙවීම්
💫අතිකාල දීමනා සමග තවත් දීමනා සහිතයි
💫තනි / යහළුවන් / විවාහකයන් සහ කණ්ඩායම් වශයෙන් එකම ආයතනයට බදවා ගැනේ
💫පැමිණි දිනම රැකියාවට යොමු කරේ
වැඩි දුර තොරතුරු සදහා දැන්ම අපව සම්බන්ධ කරගන්න ☎0727777659