කම්කරුවන් සහායකයින් අවශ්‍යයි – මොරටුව.
ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමක් කම්කරුවන් සොයයි.
ස්ථානය: මොරටුව, හොරේතුඩුව.
ඔබගේ CV හෝ නම, ඡායාරූපය සහිත දුරකථන අංකය WhatsApp කරන්න. WhatsApp අංකය: 0768517959
බර වැඩ නැත. යන්ත්‍රෝපකරණ වැඩ පමණයි. පුහුණුවෙන් පසු රු. 90000 ට වඩා උපයා ගත හැකිය. නවාතැන් සැපයිය හැක. ආහාර නැත.
අවශ්‍යතා:
වයස: අවුරුදු 55 ට අඩු
හොඳ ආකල්පයක් තිබිය යුතුය. වැටුප: 50,000/- – 60,000/- + OT.
වැඩ කරන දින: සඳුදා සිට සෙනසුරාදා දක්වා.
කරුණාකර අමතන්න: පුෂ්පා මහත්මිය 0774142103 / 0779647734