💼 තනතුර : කළමනාකාර (මොටර් රථ අමතර කොටස්)
💠 සුදුසුකම් :
【~】✪ මොටර් රථ අමතර කොටස් පිලිබඳ ගැඹුරු දැනුමක් සහ අත්දැකීමක් තිබිය යුතුය.
【~】✪ අලෙවි කටයුතු සහ කළමනාකරණය පිලිබඳ පැහැදිලි අත්දැකීමක් සහ කුසලතා ඇති විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගමේ කොළඹ 14 ශාකාවේ මොටර් රථ අමතර කොටස් ගෙන්වීම් සහ බෙදාහැරීමේ කටයුතු කළමනාකරණය.
【~】✪ අලෙවි ප්රවර්ධනය සහ ගබඩා කළමනාකරණය ඇතුළු ශාකා කටයුතු සමස්තයක් වශයෙන් පාලනය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 080 70 70 (දුරකථන / WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, කොළඹ 14.