💼 තනතුර : Kitchen Helper
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20ත් 50ත් අතර විය යුතුය.
【~】✪ Curry Filling හා Lump Rice සකස් කිරීමේ පළපුරුද්දක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Curry Filling හා Lump Rice සකස් කිරීම.
【~】✪ කුස්සියේ අනෙකුත් ආධාරක කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
✦ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✦ දිනකට පැය 9 ක වැඩ කාලය.
✦ අතිකාල දීමනා ගෙවීම් ලබාදේ.
✦ මසකට දින 6ක නිවාඩු ලබාදේ.
✦ නිල ඇදුම් හා සේවා කාලය තුළ ආහාර ලබාදේ.
✦ පළපුරුදු සේවකයින් සඳහා ආකර්ශණීය වැටුප්.
✦ ක්ෂණික බඳවා ගැනීම් සිදුකෙරේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0779773152
📪 ලිපිනය :
BreadTalk ආයතනය, කොළඹ 07 (Hot Kitchen අංශය)