පවුලේ රියදුරෙකු අවශ්‍යයි. කැලණිය අවට පදිංචි, මැනුවල්, ඔටෝමැටික් හා විදුලි වාහන පැදවිය හැකි, විශ්වාසදායක හා ආරක්ෂිත රිය පැදවීමේ පුරුදු ඇති අයෙකු විය යුතුය.
ඉරිදා වැඩ නොමැත.
කෑම බීම ඉඳුම් හිටුම් නොමැත. එදිනෙදා ගෙදර සිට යාම් ඊම් කල හැකි අය පමනක් අමතන්න.