💼 තනතුර : කාර්යාල සහයක (Office Assistant) - පිරිමි/ගැහැණු
💠 සුදුසුකම් :
【~】✪ ජා.හැ.ප හා සියලු සහතිකපත් සතු විය යුතුය
【~】✪ කාර්යාල කටයුතු පිළිබඳ මූලික දැනුමක් තිබීම වාසියක් වේ
【~】✪ හැඳල, වත්තල ආශ්රිතව පදිංචිව සිටීම වාසියක් වේ
✅ ප්රතිලාභ :
~ මාසික වැටුප රු. 30,000/- සිට රු. 55,000/- දක්වා
~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පහත ලිපිනයට සෘජුවම පැමිණෙන්න. එමෙන්ම ඔබට පහත දුරකථන අංකය ඇමතීමෙන් ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.
#📳 දුරකථන අංකය :
☎️ 0771590786
☎️ 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
📌 30/10, මරදාන පාර,
හැඳල,
වත්තල.