💼 තනතුර : කාර්යාල සහයක (Office Assistant )
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
【~】✪ කොළඹ ආශ්‍රිතව සේවය කිරීමට හැකියාව තිබිය යුතුය. (කොළඹ 03)
【~】✪ සේවා මුර ක්‍රමයට සේවය කිරීමට හැකියාව තිබිය යුතුය. (උදෑසන 07.00 සිට රාත්‍රී 07.00 දක්වා)
【~】✪ ත්‍රිරෝද රථ රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලීය සහාය කටයුතු සිදු කිරීම.
【~】✪ සාමාන්‍ය කම්කරු කටයුතු සිදු කිරීම.
【~】✪ අවශ්‍ය අනෙකුත් කාර්යාලීය කටයුතු සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් (රු. 60,000.00 සිට රු. 70,000.00 දක්වා).
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම් පත්‍රය පහත සඳහන් Email ලිපිනයට හෝ WhatsApp වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
070 128 1986
011 2573 100 EXT - 208
📧 ඊ-මේල් ලිපිනය :
rukshan.m@stbet.com
📪 ලිපිනය :
කොළඹ 03
Come, Grow with Us!