අවිස්සාවේල්ල පිහිටි කාර්යාලයක් සදහා ලිපිකාරිනියක් අවශ්‍යයි.
🚨 අවුරුදු 20 - 25 අතර අවිවාහක
🚨 කාර්යාල වේලාව - උදේ 08.00 සිට 05.00 තෙක්
🚨 සිංහල හෝ දෙමළ
🚨 වැටුප 35 000/ 45 000
* අධ්‍යාපන කටයුතුවල නිරත නොවන
* අවිවාහක
* රැකියාව සඳහා සම්පූර්ණ අවධානය යොමු කළ හැකි අයකු විමසන්න.
දෙමළ භාෂාව හැසිරවීමට හැකි නම් ප්‍රමුඛත්වය.
ප්‍රධාන ශාකාව වෙත සම්මුඛ පරීක්ෂණයන් සහ පුහුණුව සඳහා පැමිණිය හැකි නම් පමණක් අයදුම්පත යොමු කරන්න.
ගැහැණු දරුවන් පමණි.
Send cv - 0704986900