💼 තනතුර : කාර්යාල කාර්යය සහයකයන්
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 ත් 30 ත් අතර විය යුතුය.
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
【~】✪ රාජගිරිය, බොරැල්ල, නාවල, බත්තරමුල්ල, තලවතුගොඩ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලීය කටයුතු සඳහා සහාය වීම.
【~】✪ ලිපි ලේඛන හා ගොනු කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ අවශ්‍ය පරිදි ස්ථාන අතර පණිවුඩ හා ලේඛන රැගෙන යාම.
【~】✪ කාර්යාලයේ දෛනික මෙහෙයුම් කටයුතු සඳහා සහාය දැක්වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුලත් දත්ත පත්‍රිකාව Ammaarahr@lolc.com ඊ-මේල් ලිපිනය වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
0762754516
📧 ඊ-මේල් ලිපිනය :
Ammaarahr@lolc.com
📪 ලිපිනය :
රාජගිරිය, බොරැල්ල, නාවල, බත්තරමුල්ල, තලවතුගොඩ (ප්‍රදේශය අනුව පැවරෙන ස්ථානය)