කොළඹ කෝට්ටේ පිහිටි කූඹියෝ ඩිලිවරි (Pvt) Ltd ආයතනය සඳහා කාර්යාල කාර්ය සහායකවරු වහාම බඳවා ගැනේ. කාර්යාල පරිශ්‍රය පිරිසිදුව තබා ගැනීම, තේ සැකසීම සහ අනෙකුත් සහායක කටයුතු සඳහා විශ්වාසවන්ත, කාර්යක්ෂම පුද්ගලයෙකු අවශ්‍ය කර තිබේ.
• සුදුසුකම්:
වයස අවුරුදු 18 - 45 අතර (ගැහැණු/පිරිමි).
පිළිවෙලකට සහ පිරිසිදුවට වැඩ කළ හැකි වීම.
වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව.
පෙර පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
• වැටුප් සහ දීමනා:
මාසික වැටුප: රු. 45,000/-
• සේවා කාලය (Working Hours):
සේවා දින: සදුදා සිට සෙනසුරාදා දක්වා (Monday to Saturday)
සේවා වේලාව: පෙ.ව. 8:30 සිට ප.ව. 5:30 දක්වා
සෙනසුරාදා 8 30- 1 30
• ස්තානය - කොලඹ -කෝට්ටේ
ඉහත සුදුසුකම් සපුරාලූ, රැකියාවකට ඉක්මනින්ම සම්බන්ධ විය හැකි අය වහාම අමතන්න.
දුරකථන අංකය: 0740342981