💼 තනතුර : කාර්මික ශිල්පී
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයක (විදුලි, යාන්ත්‍රික හෝ ජලනල) NVQ මට්ටම 04 සුදුසුකම්.
【~】✪ ජල නල මාර්ග සහ මූලික විදුලි වැඩ ඇතුළුව සාමාන්‍ය නඩත්තු කටයුතු පිළිබඳ ඔප්පු කළ ප්‍රායෝගික අත්දැකීම්.
【~】✪ ස්වාධීනව වැඩ කිරීමට සහ ගැටළු කාර්ෂක්ෂමව විසඳීමට ඇති හැකියාව.
【~】✪ හොඳ සන්නිවේදනය සහ කාල කළමනාකරණ කුසලතා.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දිවයින පුරා අලෙවිසැල් හරහා ජලනල, විදුලි හා යාන්ත්‍රික අලුත්වැඩියාවන් සිදු කිරීම.
【~】✪ ගබඩා උපකරණ සහ යටිතල පහසුකම්වල ප්රශස්ත ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා නිතිපතා වැළැක්වීමේ නඩත්තු කටයුතු සිදු කිරීම.
【~】✪ රට පුරා ශාඛා වලින් ලැබෙන නඩත්තු ඉල්ලීම්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම.
【~】✪ නඩත්තු වාර්තා පවත්වා ගැනීම සහ සියලු වැඩ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන බවට සහතික වීම.
【~】✪ ශ්‍රී ලංකාවේ සියලුම ඩොමිනෝස් අලෙවිසැල් ස්ථාන හරහා සංචාරය කිරීමට සහ වැඩ කිරීමට සිදුවනු ඇත.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
සාර්ථක අපේක්ෂකයින් සඳහා ආකර්ශනීය වැටුප් පැකේජයක් ලබා දෙනු ඇත.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : Madhawa.Herath@jublfood.com