இடப்பட்டது
Ishani Perera
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
1. පාරිභෝගිකයා ඉදිරිපත් කරන ආකෘති (Artwork) එම්බ්‍රොයිඩර් ගොනු ලෙස (embroidery files) ඩිජිටල්කරණය කිරීම.
2. එම්බ්‍රොයිඩරි නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කර සාම්පල් නිෂ්පාදනය කිරීම.
3. එම්බ්‍රොයිඩරි පරීක්ෂණ සාම්පල් (Test Samples) සකස් කර, අවශ්‍යතාවය අනුව නිවැරදි කිරීම.
4. උසස් තත්ත්වය, පිළිවෙල සහිත නිමාව සහ නියමිත කාලසීමාව තුළ භාරදීම
5. ආකෘති (Artwork) හා අනුමැතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සමඟ සන්නිවේදනය කිරීම.
සුදුසුකම්:
1. පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයකින් NVQ සුදුසුකමක් තිබීම හෝ ඒ ආශ්රිත පාඨමාලාවක් හැදෑරීම අමතර වාසියක් ලෙස සලකනු ලැබේ.
2. එම්බ්‍රොයිඩර් පිළිබඳ මූලික දැනුම හෝ ඉගෙනීමට ඇති කැමැත්ත
3. ඉක්මනින් ඉගෙන ගන්නා සහ ස්වාධීනව වැඩ කිරීමට හැකියාව.
4. කාර්යක්ෂම, වගකිවයුතු සහ විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම.
5. හොඳ සන්නිවේදන කුසලතා.



