இடப்பட்டது
Lahiru Hashan
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
Juki Machine Operator Job Vacancy in Pilimathalawa and Welimada.
M.G.S. Garments PVT LTD Pilimathalawa and Welimada අප ආයතන සඳහා ජුකි මැෂින් ඔපරේටර්වරුන් (පිරිමි සහ ගැහැණු) බඳවා ගනු ලැබේ. පළපුරුදු සහ අත්දැකීම් නොමැති අය දෙපාර්ශවයම පිළිගනු ලැබේ.
✅ EPF & ETF
✅ පැමිණීමේ දීමනාව
✅ අතිකාල ගෙවීම්
✅ නොමිලේ උදේ ආහාර
✅ ආරක්ෂිත සහ මිත්රශීලී සේවා පරිසරයක්
රැකියාව සඳහා කැමති නම්, කරුණාකර සම්බන්ධ වන්න:
📞 077 836 4833
M.G.S. Garments PVT LTD
පිළිමතලාව: 180 කුඩාඔය, පොත්තපිටිය පාර, පිළිමතලාව, මහනුවර.
වැලිමඩ: නව නගරය, අබගස්දෝව, වැලිමඩ, බදුල්ල.
https://www.mgsgarments.com/





