
💠 ඉහළ වැටුපක් සමඟ IT Executive ලෙස ඔබත් අප හා එකතු වන්න.💠
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර IT Executive
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 19 - 40 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද:
✪ රු60,000/- කට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✪ වසරක සේවා කාලයක් නිමා කල විට ලක්ෂ 15 ක ණයක් ලබා ගැනීමේ හැකියාව.
✪ මාස 03 කට පසු වාහන දීමනාව රු.20,000/- ක්.
✪ මාස 03 කින් ගෙවල් කුලී දීමනාව රු. 15,000/- ක්.
✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර
✪ නිවසටම ප්රවාහන පහසුකම්
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0702769079 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල Vision Vistars (Pvt) Ltd ආයතනයේ බස්නාහිර පළාත් බඳවා ගැනීම් කාර්යාලයේ දී (Recruit Office) දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 10.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
( සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 2 - 3 ක් ගත වේ.)
5) Vacancy ප්රමාණය 5 ක් පමණයි.
6) රැකියාවට බඳවා ගතහොත් ඔබේ භාවිතයට ලබා දෙන වටිනා Laptop/පරිගණක/ ජංගම දුරකථන ආදී උපාංග සඳහා රු. 5,000/- ක ඇප මුදලක් තැබිය යුතුය.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- சிறந்த

Accounts Executive - Maharagama
Worth Accounting (Pvt) Ltdஇலங்கை ரூபா 75,000 - 80,000AUTH AGENTகொழும்பு, நிதி மற்றும் கணக்கியல்8 மணித்தியாளம் 
|Sales Executive |Style Mobile Maharagama|
STYLE MOBILEஅங்கத்துவம்கொழும்பு, விற்பனை மற்றும் சந்தைப்படுத்தல்59 நாள்- சிறந்த

Digital Marketing Excecutive - Female(Work From Home Online)- Maharagama
Uber Sri Lankaஇலங்கை ரூபா 25,000 - 50,000AUTH AGENTகொழும்பு, டிஜிட்டல் மார்க்கெட்டிங்9 நாள் 
Sales Executive
Style Mobileஅங்கத்துவம்கொழும்பு, விற்பனை மற்றும் சந்தைப்படுத்தல்58 நாள்