කුණ්ඩසාලේ ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් සදහා පළපුරුදු හෝ පුහුණු වන හෝ කාර්මික ශිල්පීන් අවශ්‍ය කර තිබේ.
ක්ෂේත්රය තුළ පුහුණුවක් සහ දැනුමක් තිබීම වඩාත් සුදුසු වේ.
අලුත්වැඩියා කරන උපකරණ :-
(LED, LCD, CRT) TV
LAPTOPS
DESKTOP COMPUTERS
MONITORS
RADIOS
AUDIO SETUPS
BLUETOOTH SPEAKERS
CAR AUDIOS
POWER SUPPLIES
AMPLIFIERS
RICE COOKERS
HOT WATER SHOWERS
BLENDERS
INDUCTION COOKERS
PRESSURE COOKERS
TORCHES
ඇතුලු සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ.
වැඩි විස්තර සඳහා අමතන්න :- 0718254632 / 0756557323