# Galle fort Matara fort Weligama Mirissa
# Boutique Resort Hotel Staff All Department Vacancies Available ..
# ට්‍රේනින් වරුන් අවශ්‍යයි
# පෙර හොටෙල් ක්ෂේත්රයේ මාස
1, 2 හො සේවය කළ වේටර් රූම්බෝයි හෙල්පර් තනතුර සදහා ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි .
කාර්යාලීය නිළදාරින් නිළදාරීනියන් අවශ්‍යයි - අද්යපන සුදුසුකම් ඇති අය )
# පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
# මාසික නිවාඩු 05ක් ( නිවාඩු නොගෙන සේවය කළ හොත් වැටුපට අමතරව ගෙවීම් )
# ශිෆ්ට් ක්‍රමයට සේවා මුර .
# සිංහල මුස්ලිම් දමිළ ඕනෑම අයෙකුට මේ සදහා ඇබෑර්තු පවතියි . දුර පළාත් සේවකයන් , සේවිකාවන් සදහා ආරක්ෂිත නවාතැන් ලබාදේ .
# School Leaves - පාසල් හැරගිය අය ද අවශ්‍යයි .
# Languages - හදාරා ඇති අය සදහාත් අවස්ථාව ඇත
# විදෙස් ගතවීම සදහා බලාපොරොත්තුවෙන ඔබට හොටෙල් ක්ෂේත්රයේ අදදැකීම සමග පිළිගත් සහතිකද ලබාගැනීම සදහා අවස්ථාව ඇත .
# මූලික වැටුප් + අමතර දීමනාවන් ස්ථිර ව සේවය කළ හැකිය ,Etf Epf.
# පළපුරුද්ද මත අදාළ තනතුර මත ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් හිමිවේ .
විමසන්න - 0774076511
පළපුරුද්දක් ඇති මේන්ට්රේනර්ස් කාර්මික අංශ සදහා ඉල්ලුම් කල හැකිය .