මානව සම්පත් අංශයේ HR Intern ලෙස සීමාවාසික පුහුණුවක් සඳහා සේවයට එක්වීමට ඔබට අවස්ථාවග
මොරටුව පිහිටි පුවක්අරඹ ඒජන්සීස් (පුද්) සමාගමේ නුපුහුණු HR Intern ලෙස සයමාසික පුහුණූවක් සඳහා මානව සම්පත් අංශයට කඩිනමින් බඳවා ගනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : HR Intern (Male)
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ ඔබ වසය අවු. 25ට අඩු අයෙකු නම්,
【~】✪අ.පො.ස. උසස් පෙළ පෙනී සිටී/පරිගණක දැනුම ඇති,
【~】✪මානව සම්පත් ඩිප්ලෝමා කල / නොකල,
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :0774447250
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hrd@pgoc.lk