💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : HR Intern – මාලබේ
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ HR දෙපාර්තමේන්තුවට සහයෝගයෙන් දෛනික කාර්ය පවත්වා ගැනීම
【~】✪ නව සේවකයන්ගේ documentation සහ records පවත්වා ගැනීම
【~】✪ Employee onboarding සහ training coordination
【~】✪ පාර්ශවික HR projects සහ campaigns වලට සහයෝගය
【~】✪ Employee feedback, attendance, leave records පවත්වා ගැනීම
【~】✪ Recruitment support – CV shortlisting, interview coordination
【~】✪ HR reports සකස් කිරීම සහ මූලික දත්ත ඇතුල් කිරීම
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ පිරිමි/කාන්තා අයදුම්කරු
【~】✪ වයස අවුරුදු 18 – 25 අතර
【~】✪ HR, Business Management, or related field අධ්‍යයනය කර සිටින අය
【~】✪ මූලික පරිගණක දැනුම (MS Office – Word, Excel, PowerPoint)
【~】✪ වගකීම, කණ්ඩායම් ක්රියාකාරීභාවය සහ ඉගෙනීමට කැමැත්ත
【~】✪ මූලික HR concept දැනුම අමතර වාසියක්
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ වෘත්තීය අත්දැකීම් ලබා ගැනීම
【~】✪ Career growth opportunities
【~】✪ Internship certificate provided
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 541 0889 (WhatsApp CV සමඟ)
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr@bubblemania.lk
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය: Bubble Mania, මාලබේ