📢 අවිස්සාවේල්ල ප්රදේශයේ රැකියා අවස්ථාවක් සොයන ඔබට සුභ ආරංචියක්!
ඔබත් අවිස්සාවේල්ල නගරයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? තවමත් ඔබට සුදුසු රැකියාවක් හොයාගන්න බැරි උනාද?
🏢 පුද්ගලික ආයතනයක, ඉදිකිරීම් ආයතනයක සහ කර්මාන්ත ශාලාවක
HR Assistant තනතුර සඳහා සේවයේ නිරත වීමට ඔබට මෙන්න වටිනා අවස්ථාවක්!
👨💼👩💼 අයදුම් කළ හැක්කේ:
✔ පුහුණු / නුපුහුණු ගැහැනු සහ පිරිමි දෙපාර්ශ්වයටම
✔ මානව සම්පත් කළමනාකරණය (HR) ක්ෂේත්රයේ රැකියාවක් කිරීමට උනන්දුවක් සහ ආසාවක් ඇති අයට
📍 අයදුම් කළ හැකි ප්රදේශ: කඩුවෙල, කැලණිය, මල්වාන, කිරිබත්ගොඩ, බියගම, බැලුම්බැලුම්මහර, මිරිස්වත්ත, ගම්පහ, දොම්පේ, අත්තනගල්ල, මහර, නිට්ටඹුව, අවිස්සාවේල්ල සහ ආසන්න ප්රදේශ
📝 සම්මුඛ පරීක්ෂණ විස්තර:
📌 ස්ථානය: නසෝමී පෙර පාසලේ ප්රධාන ශාලාව
⏰ වේලාව: පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා
📞 සම්මුඛ පරීක්ෂණය වෙන් කරවා ගැනීමට අදම අමතන්න:
📱 074 124 3099
📱 076 966 4065
✨ ඔබගේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට අදම එක්වන්න අප සමග!