ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආගන්තුක සත්කාර ආයතනයක් සමඟ එක්වන්න!
වැටුප: රු. 80,000 – 120,000
අවශ්‍ය සුදුසුකම්
පිරිමි අයදුම්කරුවන් පමණි.
ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2ක පළපුරුද්දක් තිබිය යුතුය.
ශක්තිමත් නායකත්ව සහ සන්නිවේදන කුසලතා.
නම්‍යශීලී වැඩ කරන වේලාවන් සඳහා හැකියාව තිබිය යුතුය.
කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටීම අමතර වාසියකි.
ප්‍රධාන වගකීම්
දෛනික කටයුතු අධීක්ෂණය කිරීම.
පිරිසිදුකම සහ ගුණාත්මකභාවය පිළිබඳ ප්රමිතීන් පවත්වාගෙන යාම.
නිරන්තර පරීක්ෂණ සිදු කිරීම.
හවුස්කීපිං කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ තොග කළමනාකරණය කිරීම.
හවුස්කීපිං වාර්තා සහ ලේඛන පවත්වාගෙන යාම.
අයදුම් කරන ආකාරය
ඔබගේ CV එක පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න:
📧 careers@rafflescolombo.com
📞 076 620 1035
RAFFLES CONSOLIDATED (PVT) LTD
අංක 262, කෝට්ටේ පාර, මිරිහාන, නුගේගොඩ.