இடப்பட்டது
Madu
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
We are seeking a clean, reliable, and trustworthy woman (under 50 years of age) for a live-in position in a three-story house in Nugegoda.
නුගේගොඩ පිහිටි තෙමහල් නිවසක ආහාර පිසීම, පිරිසිදු කිරීම සහ අනෙකුත් ගෙදර දොරේ වැඩකටයුතු සඳහා සහය වීමට, පිරිසිදු, විශ්වාසවන්ත, වයස අවුරුදු 50ට අඩු කාන්තාවක අවශ්‍ය කර තිබේ.
You will receive a private room and bathroom, and the house is fully equipped with modern appliances to make work easy. The salary is Rs. 60,000 or more (negotiable based on experience) with 02 paid holidays per month.
ඔබට වෙනම කාමරයක් සහ නාන කාමරයක් හිමිවන අතර, සියලුම විදුලි උපකරණ ඇති බැවින් වැඩ කිරීම පහසු වේ. වැටුප රු. 60,000 හෝ ඊට වැඩි වන අතර (පළපුරුද්ද අනුව වෙනස් විය හැක), මසකට වැටුප් සහිත නිවාඩු 02ක් ලැබේ.
If you are interested and meet the requirements, please contact us for more details, වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න:
Phone: 072 449 9550



