මහරගම නිවසකට සේවිකාවන් දෙදෙනෙක් අවශ්‍යයි
1. කෑම පිසීම
2. නිවස පිරිසිදු කිරීම සහ රෙදි සීදීම
පඩි 50,000/-
නිවාඩු - මසකට 2
වයස 35-50 අතර
නවතන් පහසුකම් වෙන වෙනම ඇත.
පෙබරවාරි 5 දිනට පෙර රැකියාවට වාර්තා කල යුතු වේ.
දීර්ග කාලයක් වැඩ කිරීමට කැමති, විස්වාසවන්ත සේවිකාවන් පමණක් whatsapp මගින් විස්තර එවන්න.