இடப்பட்டது
chanaka
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

දෙනෙකු වෙසෙන රාජගිරිය පිහිටි අප නිවසේ නැවතී සේවයට වයස අවුරුදු 25ත් 50ත් අතර යම් අධ්‍යාපන මට්ටමක් සහිත කාන්තාවක් අවශ්‍යයි.සියළු පහසුකම් සහිත කාමරයක් නවාතැන් සදහා ලැබෙන අතර ප්‍රණීත ලෙස ආහාර පාන පිළියෙල කිරීම,දරුවාගේ පාසැල් වැඩකටයුතු සදහා සහය වීම සහ එදිනෙදා නිවසේ සිදුකරන සාමාන්‍ය පිරිසිදු කිරීමේ කටයුතු කිරීම සිදුකළ යුතු වේ.
=======================================================
We need a woman between the ages of 25 and 50 with some level of education to work as a House Assistance in our house in Rajagiriya. You will be provided with a room with all the amenities for accommodation, and you will be required to prepare delicious meals, assist with the child's schoolwork, and do general cleaning work in the house on a daily basis




