Beverly Hills Hotel (Pvt) Ltd. - Mount Lavinia
ගල්කිස්සේ පිහිටි අප හෝටලය සඳහා පහත තනතුරු සඳහා සේවකයින් වහාම බඳවා ගනු ලැබේ.
02. House Keeping (පුහුණු / නුපුහුණු)
අවශ්‍ය සුදුසුකම්:
වයස අවුරුදු 18 ත් 45 ත් අතර (පිරිමි).
සිත්ගන්නා සුළු වැටුප් හා දීමනා.
සේවා පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් මත විශේෂ දීමනා සහ වරප්‍රසාද හිමිවේ.
පොදු පහසුකම්:
ආහාර පාන සහ නවාතැන් පහසුකම් සැපයිය හැක.
සුහදශීලි වැඩ පරිසරය.
විමසීම්:
මානව සම්පත් කළමනාකරු
ඊමේල්: hr@beverlyhotels.lk
දුරකථන: 071-705 1499