මහනුවර පිහිටි සංචාරක හෝටලයකට සේවක මහතුන් අවශ්‍යයි .
• අරක්කැමි / කුක්
විදේශීය ආහාර පිසීමේ දැනුම ඇති
පළපුරුද්ද සහිත අය.
• කාමර සහයක / රූම් බෝයි
ඕල් රවුන්ඩර් සේවය කල හැකි අය.
මූලික ඉංගී්‍රීසි භාෂා දැනුම ඇති අය විශේෂයි
පුහුණු නුපුහුණු දෙපාර් ශවයටම අයදුම් කළ හැක.
සියළු පහසුකම් සමගින් ආකර් ශනීය වැටුප් සහ සර් විස් චාජ්
නැවතී සේවය කිරීමට නවාතැන් පහසුකම් ඇත
* අමතන්න 0772577758 / 0777049804
+++++++++++++++++++++++++++++++
Workers required for a tourist hotel located in Hantana, Kandy.
• Cook
Applicants with experience in preparing international cuisine.
• Room Boy
Applicants who can work as all-rounders.
Basic English language ability is an added advantage.
Both experienced and inexperienced candidates may apply.
Attractive salary with all facilities and service charge included.
Accommodation available for those who wish to stay and work.
Contact: 0772577758 / 0777049804