කඩවත සංචාරක මන්ඩලයෙ අනුමැතිය ඇති හොටෙල් එවරස්ට් ආයතනය සදහා කැෂියර්වරුන් අවශ්‍ය කර තිබේ. කඩවත කිරිබත්ගොඩ රාගම අවට
* දවල් 02 සිට රාත්‍රි 12 දක්වා
* salary - 60000/=
* මසකට නිවාඩු 04
අමතන්න (011) 292 9909 / 0764911411