අපගේ Seafood Distribution Company සඳහා විශ්වාසනීය හා කාර්යශීලී Helpers අවශ්‍යයි.
මෙම තනතුර සඳහා තෝරාගන්නා පුද්ගලයින්ට , packing, loading / unloading සහ warehouse ආශ්රිත කාර්යයන් ඉටු කිරීමට සිදුවේ.
අවංකව වැඩ කිරීමට කැමති, ශාරීරිකව සක්‍රීය සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකියාව ඇති පුද්ගලයින්ට මෙම අවස්ථාව ඉතා සුදුසුය.
පෙර අත්දැකීම් තිබේ නම් වාසිදායක වන අතර, අත්දැකීම් නොමැති අයද අයදුම් කළ හැක.
අවශ්‍යතා:
වයස 40ට අඩු විය යුතුය.
අවංක සහ කාර්යශීලී විය යුතුය
පෑලියගොඩ අවට පදිංචි අය සඳහා විශේෂයි
වැටුප:75000/-
Contact:
📞 +94 76 231 4107