💼 තනතුර : සහායක - Coffee Roaster
💠 සුදුසුකම් :
【~】✪ කොළ කෝපි බීජ හැසිරවීමේ පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ රාත්‍රී කාලීන සහ අමතර වේලාවන්හි වැඩ කිරීමට කැමැත්තෙන් සිටීම.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ ශාරීරිකව ශක්තිමත් සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැපවීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රෝස්ටින් සහාය: කොළ කෝපි බීජ හොපර් එකට දැමීම, රෝස්ට් කළ බීජ ඉවත් කිරීමට සහාය වීම, කූලිං ට්‍රේ එක නිරීක්ෂණය කිරීම.
【~】✪ ලෝඩින් සහ අන්ලෝඩින්: කොළ කෝපි බීජ භාර ගැනීම, ගබඩාව පිළිවෙළට තබා ගැනීම, අවසන් නිෂ්පාදන බෙදාහැරීමට ලෝඩ් කිරීම.
【~】✪ පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම: රෝස්ටර්, ඩෙස්ටෝනර්, ග්‍රයින්ඩර් ප්‍රදේශ පිරිසිදු කිරීම සහ රෝස්ටින් ප්‍රදේශය පිරිසිදු ලෙස තබා ගැනීම.
【~】✪ අවශ්‍ය වූ විට රාත්‍රී සේවා මුර, සෙනසුරාදා, ඉරිදා සහ නිෂ්පාදන අවශ්‍යතා අනුව අමතර වේලාවන්හි වැඩ කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : hr@coffee.lk