තනතුර : බර වාහන රියදුරන් (Heavy Vehicle Drivers) - රාජගිරිය
සමාගම: ඇක්සස් නැචුරල් වෝටර් පුද්ගලික සමාගම
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 50 ට අඩු විය යුතුය
【~】 වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමිකම
【~】 අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 වාහන ආරක්ෂිතව ධාවනය කිරීම
【~】 භාණ්ඩ ප්‍රවාහනය සහ නියමිත ස්ථාන වෙත බාරදීම
【~】 වාහන නඩත්තුව සහ පිරිසිදුකම පවත්වා ගැනීම
【~】 ගමන් වාර්තා නිවැරදිව පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 මාසික වැටුප: රු. 75,000.00 ට වැඩි
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 නොමිලේ නිල ඇඳුම්
【~】ආහාර දීමනාව
【~】වෛද්‍ය රක්ෂණය සමඟ තවත් බොහෝ ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත දුරකථන අංකවලට අමතන්න:
#📳 දුරකථන අංකය : 0760 960 561 / 0760 960 574
📪 ලිපිනය : ඇක්සස් නැචුරල් වෝටර් පුද්ගලික සමාගම, 775-/1, M.D.H.ජයවර්ධන මාවත,මාදින්නාගොඩ, රාජගිරියසටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න