Heavy Vehicle Drivers Job vacancies in Rajagiriya
LassanaFlora
ලස්සන ෆ්ලෝරා පෞද්ගලික සමාගම 162B ,බුත්ගමුව පාර කලපලුවාව රාජගිරිය
අපගේ රාජගිරිය ආයතනය සදහා රියදුරන් බදවා ගැනේ
> අයදුම්කරුවන් වයස අවුරුදු පනහට ( 50 ) ට අඩු විය යුතුය
> බදවා ගන්නා රියදුරන් දිනපතා ධාවනයට යොදවන අතර ධාවනය නොකරන දින වලදීත් වැටුප් සහිතව සේවයේ යෙදී සිටිය යුතුය
> රුපියල් 750,000 කට වැඩ වැඩි වැටුපක්
> තොරා ගන්නා ඔබට නොමිලේ නවාතැන් පහසුකම් ,නිල ඇදුම් ,දිවා ආහාරය
+++ වැඩි විස්තර සදහා අමතන්න 0773502293 / 0773130433