இடப்பட்டது
Pathum Fernando
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

තනතුර : රියදුරු බර වාහන පුහුණු
වයස : 24-55 අතර
Location : මොරටුව
------------------------------------------------------------------------
අවශ්‍යතා :
• වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
• බර වාහන පැදවීමේ අත්දැකීම් අනිවාර්යයි.
• මාර්ග පිළිබඳ මනා දැනුම සහ වාහන පිළිබඳ මූලික දැනුම
• මොරටුව අවට පදිංචි අයදුම්කරුවන් විශේෂයි
• වගකීම් සහිත සහ වේලාවට කටයුතු කරන පුද්ගලයෙකු වීම අනිවාර්ය වේ.
වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ස්ථිර සේවයට
# අතිකාල දීමනා (overtime pay)
# ණය ලබාගැනීමේ පහසුකම් (කොන්දේසි සහිතයි)
# පැමිණීමේ දීමනා
# වාර්ශික බෝනස් දීමනා
【~】✪ රුපියල් 60,000-65,000 කට ආසන්න මාසික වැටුපක්.
සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දිනවල පෙ.ව 08.30 ත් ප.ව 3.00 ත් අතර පහත ලිපිනයට පැමිණෙන්න.
Srikantha Enterprises
නො.511/1A ගාලු පාර රාවතාවත්ත, මොරටුව
සැ.යු
වැඩි විස්තර සදහා අමතන්න 0776601464 / 0765660711
අයදුම්පත් (CV)- 074-3668842 Whatsapp කරන්න
