🚛 පුරප්පාඩුව: රියදුරු - දම්සිල රිසෝසස් (පුද්) සමාගම.
දම්සිලා රිසෝසස් (පුද්) සමාගමේ මාතලේ පලාපත්වෙල ප්‍රදේශයේ පිහිටි අප ආයතනයේ රියැදුරු තනතුර සදහා ඇබෑර්තු ඇත .
අවශ්‍යතා:
- අවම වශයෙන් වසර 1 ක රිය පැදවීමේ පළපුරුද්ද
- වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
- වයස අවුරුදු 45 ට අඩු
ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුප් පැකේජය
- අතිකාල (OT) සහ අමතර ප්රතිලාභ
- ආරක්ෂිත සහ ප්‍රසන්න සේවා පරිසරය
- මාතලේ ප්‍රදේශයේ අපේක්ෂකයින් අයදුම් කිරීමට දැඩි ලෙස දිරිමත් කරනු ලැබේ.
📞 අමතන්න: 074-2017716
වැඩි විස්තර සහ ක්ෂණික සලකා බැලීම සඳහා අදම අමතන්න.
==========================
🚛 Vacancy: Driver – Damsila Resources (Pvt) Ltd.
Damsila Resources (Pvt) Ltd. is currently seeking a reliable and experienced Driver to join our team at our Palapatwela, Matale location.
Requirements:
- Minimum 1 year of driving experience
- Valid Heavy Vehicle Driving License
- Age below 45 years
Benefits:
- Attractive salary package
- Overtime (OT) and additional benefits
- Safe and pleasant working environment
- Candidates from the Matale area are strongly encouraged to apply.
📞 Contact: 074-2017716
Call today for more details and immediate consideration.