🚛💼 බර වාහන රියදුරු මහත්වරුන් සඳහා රැකියා අවස්ථාවක්! 💼🚛
📍 මහනුවර,පේරාදෙණිය අවට සහ නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් සඳහා
💰 වැටුප: රු. 120,000/= වඩා වැඩි වැටුප්
🎂 වයස: අවුරුදු 18 – 55
🏠 නවාතැන් පහසුකම්
🍛 ආහාර පහසුකම්
💵 දිමනා
📅 ඉරිදා නිවාඩු
🌕 පෝය දින නිවාඩු
📈 පළපුරුද්ද අනුව වැටුප් වැඩිවීම්
💼 ස්ථිර රැකියා අවස්ථාවක්
🪪 බර වාහන රියදුරු බලපත්රයක් ඇති මහත්වරුන්ට පමණි.
📞 වැඩි විස්තර සඳහා අපව අමත
0774917771
0774933574