----------------------------------------------------------------------------------------
🛑 Heavy Vehicle Driver Job Vacancy at Shamini Rubber Industries Pvt. Ltd.
—--------------------------------------------------------------------------------------
📢 හෝකන්දර පිහිටි අපගේ කර්මාන්ත ආයතනයට වහාම බඳවා ගැනීම සඳහා බර වාහන රියදුරු ඇබෑර්තු ඇත. සතියේ දිනවල කාර්යාල වේලාවන් තුල සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්න.
📢 සිත්ගන්නා සුළු වැටුප් සහ නේවාසික පහසුකම්
💥 ස්ථානය : 30/01A, රාමනායක මාවත, හොකන්දර දකුණ, හොකන්දර
💥 රැකියා තනතුර : බර වාහන රියදුරු
💥 රැකියා වර්ගය : පූර් ණ කාලීන
💥 සේවාදායකයා : ශාමිණී රබර් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම
💥 අවශ්‍ය අධ්‍යාපන මට්ටම : සාමාන්‍ය පෙළ
💥 අවශ්‍ය පළපුරුද්ද : 3 වසර
💥 වැටුප : සාකච්ඡා කළ හැක
💥 බරවාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
💥 හොඳ රියදුරු වාර්තාවක් තිබිය යුතුය
💥 අවම වශයෙන් වසර 03 ක පළපුරුද්දක් තිබිය යුතුය
💥 කොළඹ, අධිවේගී මාර්ග සහ හම්බන්තොට අවට මාර්ග පිළිබඳ දැනීමක් තිබිය යුතු ය
💥 වගකීම් සහිත සහ වේලාවට කටයුතු කරන පුද්ගලයෙකු විය යුතුය
දැන්ම අප හා සම්බන්ධ වන්න:
----------------------------------------------------------------------------------------
🛑 Heavy Vehicle Driver Job Vacancy
—--------------------------------------------------------------------------------------
📢 Immediate vacancies are available for Drivers at our industrial establishment located in Hokandara. Please attend an interview during office hours on weekdays.
📢 Attractive salary and accommodation facilities provided.
💥 Location : 30/01A, Ramanayake Mawatha, Hokandara South, Hokandara
💥 Job Title : Heavy vehicle Driver
💥 Job Type : Full Time
💥 Employer : Shamini Rubber Industries Pvt. Ltd.
💥 Required Education Level : Ordinary Level
💥 Required Experience : 03 Year
💥 Salary : Negotiable
💥 Valid driving license
💥 Good driving record
💥 Minimum 03 years’ experience
💥 Good knowledge of local routes
💥 Responsible and punctual