ශ්‍රී ලංකාවේ යාන්ත්‍රික ඉංජිනේරු සේවා ක්ෂේත්රයේ ISO ප්‍රමිතියක් සහිත FineFinish Engineering අප ආයතනය අද වන විට ක්ෂේත්රයේ ප්රමුඛයෙකු බවට පත්ව සිටී (Leader in Sri Lanka's Mechanical Engineering Service Sector). අප ආයතනය මඟින් ව්‍යාපාර 100කට අධික ප්‍රමාණයකට සේවා සපයන අතර, රටේ විශාලතම විදේශීය ආයෝජන මූලධන ව්‍යාපෘතිවලටද (BOI Companies) සේවා සැපයීම සිදුකරනු ලබයි. අප ආයතනයට, දක්ෂ හා පළපුරුදු බරවාහන රියදුරෙකු සදහා අයදුම්පත් දැන් කැදවනු ලැබේ.
සුදුසුකම්/ Qualification:
වලංගු බරවාහන රියදුරු බලපත්‍රයක් තිබීම (Valid Heavy Vehicle License).
- බර වාහන රියදුරෙකු ලෙස පළපුරුද්දක් තිබීම.
- Boom Truck රථයක් ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට සහ ධාවනය කිරීමට හැකියාව තිබෙන රියදුරන්ට ප්‍රමුඛතාවක් ලැබේ.
ආරක්ෂක මාර්ගෝපදේශ සහ නීති (Safety Protocols and Regulations) සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබීම.
අවශ්‍යතාව අනුව දිගු සේවා මුර වල සේවය කිරීමට සහ අභියෝගාත්මක වටපිටාවක වැඩ කිරීමට හැකියාවක් තිබීම.
සහයෝගීව කටයුතු කිරීම සහ කණ්ඩායම් හැගීම.
ප්රතිලාභ/ Benefits:
ආකර්ශනීය වැටුප් සහ EPF/ ETF ප්රතිලාභ.
පුහුණු වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධන අවස්ථා (Training and Development Opportunities).
ඔබත් ඉහත සුදුසුකම් සපුරාලන අයදුම්කරුවෙක්නම් අදම අයදුම් කරන්න. අයදුම් කිරීමට QR කේතය වෙත කැමරාව යොමු කරන්න
හෝ එය ක්ලික් කරන්න.