இடப்பட்டது
Tharini
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
🇬🇧 English
Position: Heavy Vehicle Driver
Industry: Export Packaging & Logistics
Location: Colombo & Suburbs
Job Type: Full Time
Responsibilities
✔ Transport goods safely and on time
✔ Loading & unloading of goods
✔ Maintain vehicle cleanliness and basic maintenance
✔ Follow delivery schedules and company procedures
Requirements
✔ Valid heavy vehicle driving license
✔ Good knowledge of Colombo & surrounding roads
✔ Ability to use Google Maps
✔ Responsible and punctual personality
✔ Experience in logistics/export field is an advantage
Salary & Benefits
💰 Salary from Rs. 65,000+
🏠 Accommodation Available
📞 Call: 071 273 4307
🇱🇰 Sinhala
🚛 බර වාහන රියදුරෙකු අවශ්‍යයි
📦 අපනයන පැකේජින් සමාගමක් – කොළඹ
කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා
අපගේ අපනයන හා ලොජිස්ටික් සේවාව සඳහා
වගකීමෙන් යුතු බර වාහන රියදුරෙකු අවශ්‍ය වේ.
රාජකාරි
✔ බඩු ආරක්ෂිතව බෙදාහැරීම
✔ බඩු පැටවීම සහ බෑම
✔ වාහනය පිරිසිදුව හා හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම
✔ නියමිත වේලාවට සේවාව ඉටු කිරීම
සුදුසුකම්
✔ වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
✔ කොළඹ සහ අවට මාර්ග පිළිබඳ දැනුම
✔ Google Maps භාවිතා කිරීමේ හැකියාව
✔ වගකීමෙන් හා වේලාවට වැඩ කිරීම
✔ ලොජිස්ටික් / අපනයන ක්ෂේත්රයේ පළපුරුද්ද තිබේ නම් වාසියක්
වැටුප සහ පහසුකම්
💰 රු. 65,000+ සිට වැටුප
🏠 නවාතැන් පහසුකම් ඇත
📞 අමතන්න: 071 273 4307




